• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

මරණ 2ක්

16 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අඛණ්ඩව බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සමස්ත ජනගහනය 5,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
අද (16) සවස වන විට පවුල් 1,574කට අයත් පුද්ගලයින් 5,242 දෙනෙකු විවිධ ආපදාවලට ලක්ව ඇති අතර, ඉන් දැඩි අවදානමට ලක්වූ පුද්ගලයින් 162 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 5ක් වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගෙන තිබේ. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 65කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, නිවාස 192ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇත.
අවාසනාවන්ත ලෙස මේ වන විට පුද්ගල මරණ 2ක් ද වාර්තා වී තිබේ. දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ද වර්ෂාව අඛණ්ඩව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ නිසා ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල සහ නායයෑම් අවදානම් කලාපවල වෙසෙන ජනතාව උපරිම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් අවදානමෙන් මුදවා ගැනීමට සහය වන ලෙස ආපදා බලධාරීන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

ලක්ෂ 12ට දෙනවා කියපු Vitz එක 50% බද්දෙන් පස්සේ ලක්ෂ 18ක් වෙනවා

Next Post

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වාහන බදු වැඩි කිරීම  රටේ විදේශ සංචිත  රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

වාහන බදු වැඩි කිරීම රටේ විදේශ සංචිත රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

16 May 2026
ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ  කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

16 May 2026
පුත්තලම දිස්ත්‍රික්කයේ  පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට  කඩිනම් විසඳුම්

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

16 May 2026
රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන බදු වැඩි කිරීම  රටේ විදේශ සංචිත  රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

වාහන බදු වැඩි කිරීම රටේ විදේශ සංචිත රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

16 May 2026
ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ  කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved