• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

හෙට සිට කොළඹටත් ගුවන් යානා

11 March 2026
in දේශීය, පුවත්, විදෙස්
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා තිබුණද, ලෝකයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් විශේෂ ගුවන් ගමන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටාර් එයාර්වේස් (Qatar Airways) පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට, එනම් මාර්තු 12 වන බ්‍රහස්පතින්දා දින ගුවන් ගමන් 29ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් ගුවන් ගමන් 15ක් දෝහා නගරයෙන් පිටත්වීමටත් ගුවන් ගමන් 14ක් දෝහා වෙත පැමිණීමටත් නියමිතය. මෙම විශේෂ ගුවන් ගමන් ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ වුවද, ජාත්‍යන්තර මගී අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් කොළඹට අමතරව නිව්යෝර්ක්, ලන්ඩන්, ෆ්‍රැන්ක්ෆර්ට්, මැඩ්රිඩ්, බීජිං සහ මුම්බායි වැනි ප්‍රධාන නගර වෙත දෝහා සිට ගුවන් යානා පිටත්වනු ඇත. එමෙන්ම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිරවී සිටින මගීන් වෙනුවෙන් රෝමය, බැංකොක්, මෙල්බර්න් සහ ජෙඩා වැනි නගරවල සිට දෝහා වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් සූදානම් වේ. මැදපෙරදිග අර්බුදය හමුවේ ගුවන් ගමන් සීමා වී ඇති පසුබිමක මෙම තීරණය විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට විශාල සහනයක් වනු ඇත.
Post Views: 61
Previous Post

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ආසියානු සංවර්ධන බැංකු සභාපතිගේ ඇගයීමට

Next Post

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්ෆ් කලාපයට ඉරානයෙන්  ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ගල්ෆ් කලාපයට ඉරානයෙන් ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved