• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ආසියානු සංවර්ධන බැංකු සභාපතිගේ ඇගයීමට

11 March 2026
in දේශීය, පුවත්
ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව  ගත් උත්සාහය ආසියානු සංවර්ධන බැංකු  සභාපතිගේ ඇගයීමට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැනිලා නුවර නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසත්සුගු අසකාවා (Masato Kanda) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගිය කාලසීමාවේ මෙරට පැවති ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය මෙම හමුවේදී නැවත වරක් තහවුරු කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන අඛණ්ඩ දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර, මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක ADB ව්‍යාපෘතිවල වැදගත්කම ඇය අවධාරණය කළාය. මීට අමතරව, අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති යින්ග්මින් යැන්ග් මහතා සමඟ ද සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍රවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සහයෝගීතාවන් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ. රට අභ්‍යන්තරයේ විදුලි බිඳවැටීම් වැනි අභියෝග මතු වී ඇති පසුබිමක, මෙවැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් වේ.
Post Views: 32
Previous Post

ලංවිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටියි

Next Post

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

කටාර් එයාර්වේස් විශේෂ ගුවන් ගමන් අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved