• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරු වයස ගැන මතයක් නොකියා උපුල් කුමාරප්පෙරුම නිහඬයි

1 August 2026
in දේශීය, පුවත්
විනිසුරු වයස ගැන  මතයක් නොකියා  උපුල් කුමාරප්පෙරුම නිහඬයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවත්වාගෙන යන නිහඬතාව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන විවිධ වාර්තාවලට අනුව, මෙම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කුමාරප්පෙරුම මහතා සිය එකඟතාවක් නොමැති බව සිය සමීපතම මිතුරන් සහ වෘත්තීය සගයන් සමඟ පවසා ඇතැයි කියැවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ සංවිධානය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඔහු, මෙවැනි තීරණාත්මක නීතිමය සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.
පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වැදුණු උපුල් කුමාරප්පෙරුම මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි. රජයේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතින පසුබිමක, පක්ෂයේ ප්‍රධානතම නීතිඥවරයකු මෙලෙස නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
Post Views: 3
Previous Post

කැළණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Next Post

ඩීසල් ලීටරයකින් රු.70කට වැඩි පාඩුවක්.. මිල නොවැඩි කළ හේතුව සිපෙට්කෝ කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩීසල් ලීටරයකින් රු.70කට වැඩි පාඩුවක්.. මිල නොවැඩි කළ හේතුව සිපෙට්කෝ කියයි

ඩීසල් ලීටරයකින් රු.70කට වැඩි පාඩුවක්.. මිල නොවැඩි කළ හේතුව සිපෙට්කෝ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved