අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය මීට සුළු වේලාවකට පෙර දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශාසනික සහ කලාත්මක සේවය අගය කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ආදාහන පූජෝත්සවය පැවැත්විණි.
Post Views: 2