• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනවාසල දුම්රිය අනතුර පිටුපස දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබිය හැකියි; සිද්ධිය වූ සැනින් ප්‍රකාශ නිකුත් කළ රියදුරු සංගම් ගැන සැකයි:

සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

17 May 2026
in දේශීය, පුවත්
වනවාසල දුම්රිය අනතුර පිටුපස  දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබිය හැකියි;  සිද්ධිය වූ සැනින් ප්‍රකාශ නිකුත් කළ රියදුරු සංගම් ගැන සැකයි:
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
වනවාසල ප්‍රදේශයේ සිදුවූ දුම්රිය පීලි පැනීමේ අනතුර දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම නිසා සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබියදී, ඇතැම් පටු වෘත්තීය සමිති යටි අරමුණු සහිතව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජේ.ඒ.පී.එස්. ප්‍රදීප් ජයසූරිය මහතා පවසයි. වනවාසල දුම්රිය අනතුර සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ඇතුළු නිලධාරී මණ්ඩලය මේ බව ප්‍රකාශ කළහ. මෙම මාධ්‍ය හමුව සඳහා සංගමයේ ලේකම් යූ.කේ. ජයවර්ධන සහ උප සභාපති ඒ.ඒ.සී.කේ. ඝෝෂිත යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, අනතුර සිදු වූ අවස්ථාවේ සිට අව් වැසි නොතකා මහත් පරිශ්‍රමයකින් යුතුව නුවර පාර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට වෙහෙසෙන දුම්රිය සේවකයන්ව අගය කරනු වෙනුවට ඔවුන්ව හෙළා දැකීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම තරයේ හෙළා දකින බව පැවසීය. එමෙන්ම, මෙම අනතුර සිදුවූ සැනින් එක්තරා දුම්රිය රියදුරු සංගමයක් විසින් වහාම ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිබඳව දැඩි සැකයක් මතුවන බව ද ඔහු සඳහන් කළේය. “සිද්ධිය වෙලා සුළු මොහොතකින් ප්‍රකාශ නිකුත් කරන්න ඒ රියදුරු සංගමයට තිබුණු හදිස්සිය මොකක්ද? මේ හැම දෙයකින්ම බලන්නේ වත්මන් රජය අපහසුතාවයට ලක් කරන්නයි. වනවාසල පීලිපැනීම එක් පුද්ගලයෙකු කළ සොරකමක් වුව ද, මේ පිටුපස සංවිධානාත්මක දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබේදැයි පුළුල් පරීක්ෂණයක් පවත්වන්න කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා” යැයි පවසමින් වෘත්තීය සමිති දේශපාලන අරමුණුවලින් බැහැරව වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
Post Views: 16
Previous Post

ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

Next Post

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත් වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත් ජීවිතය අවදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත්  වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත්  ජීවිතය අවදානම්

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත් වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත් ජීවිතය අවදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved