• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජිත අත්අඩංගුවට

13 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ හිටපු ඇමතිවරයාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සම්බන්ධව  මාධ්‍ය හමුවක් වෙත පුද්ගලයන් දෙදෙනකු  ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු  අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කෙරිණ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර ඔහු ඊට භාරවී ඇත්තේ ද ඒ අනුවය.

Post Views: 9
Previous Post

සුවවන හමුදා සෙබළුන් ප්‍රමාණයත් ඉහළට

Next Post

ඇවිදින මංතීරු වල ආයෙත් ව්‍යායාම කරමු – කොන්දේසි සහිතයි

editor

editor

Next Post

ඇවිදින මංතීරු වල ආයෙත් ව්‍යායාම කරමු - කොන්දේසි සහිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

ප්‍රජා ශක්ති වැඩසටහනේ  ප්‍රගතිය  ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved