29 April 2024
#දේශීය #පුවත්

රාමසාන් උත්සවය අදයි !

රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඒ පසුදින නව සඳ දිස්වීම හේතුවෙනි.

මාසයක් පුරාම ඉස්ලාම් භක්තිකයන් උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වයි.

එසේම සමාව දීමට,ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන් වූ රාමසාන් මාසය අවසාන දිනය ලෙස රාමසාන් දිනය සැලකේ.

මේ අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *