• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

21 July 2022
in දේශීය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ ය.

ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.

පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූයේ, ඡන්ද 134 ක් ලබා ගනිමිනි.

 

Post Views: 7
Previous Post

සමාජ ආයෝජන සමාගම ලෙස සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ඓතිහාසික වසරක් වාර්තා කරයි

Next Post

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි … ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

editor

editor

Next Post

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි ... ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved