• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ නැහැ

යහපාලන ආණ්ඩුවේදී ගත් තීරණය ගැන රනිල් වික්‍රමසිංහ හෙළි කරයි!

12 October 2026
in දේශීය, පුවත්
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ නැහැ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, යහපාලන ආණ්ඩුව සමයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බවයි.
එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, එවකට අධිකරණ අමාත්‍යවරිය වූ තලතා අතුකෝරළ මහත්මිය විසින් කොටපිටියේ රාහුල හිමියන් වෙත යැවූ ලිපියක සිවුර ඉවත් නොකරන බවට සහතිකයක් ලබාදී තිබූ බවයි.
2018 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවීමකට අදාළව අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබිණි. 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදී තිබුණි.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් මතු වූ කරුණු පිළිබඳව එවකට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බවයි. අවසානයේ සමාව ලබාදීමට ගත් තීරණය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයක් බවද ඔහු පැහැදිලි කර තිබේ.
කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව නීතිවිරෝධී බවට තීන්දු කිරීමෙන් පසු, ඥානසාර හිමියන්ට නියම වූ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ අනුව උන්වහන්සේ යළි බන්ධනාගාරගත කර ඇති අතර, බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විවාදයක් මතුව තිබේ.
Post Views: 3
Previous Post

වසරේ මුල් මාස 9ට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 6,865ක් ලංකාවට

Next Post

කළු ගඟේ ජල මට්ටම මීටර් 5 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
කළු ගඟේ ජල මට්ටම මීටර් 5 ඉක්මවයි

කළු ගඟේ ජල මට්ටම මීටර් 5 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved