• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු විපක්ෂයේ කරන දේවල් ගැන තොරුතුරු ලැබිලා – ඇමැති රංජිත් කියයි 

5 September 2018
in දේශීය
පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී  තිබෙන බවත් එම ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්  රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද  (04) සවස  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී සිදු කළ විශේෂ මාධ්‍ය සකච්ඡාවක් අමතමින්. 
 
ඒකබද්ධ විපක්ෂය විසින් හෙට කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණය රජය විසින් කඩකප්පල් කිරීමට හා බාධා කිරීමට උත්සහ කරන බවට සිදු කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
 
එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” අධිකරණයටත්,එෆ්.සී.අයි.ඩී එකටත් තොරතුරු ලැබිලා තිබෙනවා නඩු ෆයිල් හා  නඩු කටයුතුවලට බාධා එල්ල කරන බව. පොදු විපක්ෂයේ අයට චෝදනා එල්ල වී තිබෙනවා. විශේෂ අධිකරණයේ නඩු විභාග වෙනවා. ඒ තැන ආරක්ෂා කරන්න කටයුතු කරනවා. යම් යම් තොරතුරු ලබෙනවා. විශේෂ  නඩු තියෙන ස්ථන සම්බන්ධව යම් යම් දේවල් සිදු කරන්න කටයුතු කරනවා කියලා තොරතුරු ලැබෙනවා. එම ස්ථාන ආරක්ෂ කරන්න කටයුතු කරනවා.පෙළපාලි නවත්වන්න උද්ඝෝෂණ නවත්වන්න කිසිම දෙයක් කර නෑ. වැරදි අර්ථකථනයක් දී තිබෙනවා   උද්ඝෝෂණයකට වෙඩි තියන්නේ නෑ. සාමකමි උද්ඝෝෂණයකට උදව් කරන්නයි අපි බලන්නේයැයි  ද අමාත්‍යවරය පැවසී ය.
Post Views: 7
Previous Post

මේ ආණ්ඩුව ඇහුවාට ….. ! වැඩ කරන්නේ නෑ – රංගන ශිල්පි ජගත් කියයි 

Next Post

නාමල් බාබා…. ගැහුවොත් ගහනවා – ඇමැති මංගල කියයි 

editor

editor

Next Post

නාමල් බාබා.... ගැහුවොත් ගහනවා - ඇමැති මංගල කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved