• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Ransomware සයිබර් ප්‍රහාරවල ඉහල යාමක්

29 April 2020
in දේශීය

බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ දිනවල Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇති බවට එම සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

ඊට අදාළව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

විශේෂයෙන්ම බොහෝ තරුණ පිරිස් මේ දිනවල විවිධ වර්ගයේ පරිගණක ක්‍රීඩා සහ පරිගණක මෘදුකාංග වල Crack විවිධ වෙබ් අඩවි තුලින් ලබාගැනීමට යාමේදී මෙසේ Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී තිබේ.

Ransomware මගින් ඔබගේ පරිගණකයේ පවතින වටිනා දත්ත ඔබට පරිගණකය හරහා දර්ශනය කරගත නොහැකි ආකාරයට Encrypt කිරීමක් සිදුකරනු ලබන අතර ඔබගේ වටිනා දත්ත නැවත යතා තත්වයට පත්කර ගැනීමට නොහොත් Decrypt කරගැනීමට ඔබට මෙම ප්‍රහාරය සිදුකරනු ලබන පිරිස වෙත කප්පම් මුදලක් ගෙවීමට සිදුවෙනු ඇත.

මෙම සයිබර් ප්‍රහාරයේ ස්වාභාවය කප්පම් ලබාගැනීම මත පදනම් වන බැවින් මෙය Ransomware නමින් හදුන්වනු ලබයි. Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වීමෙන් වැලකී සිටීම සදහා පරිගණක ක්‍රීඩා සහ පරිගණක මෘදුකාංග නිල වෙබ් අඩවි වලින් පමණක් ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික තරුණ ප්‍රජාවට අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Post Views: 14
Previous Post

කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි

Next Post

පුර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදීමට අවසර

editor

editor

Next Post

පුර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදීමට අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved