• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රත්මලාන කඳවල මාර්ගය සහ කානු පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අගමැතිගෙන් උපදෙස්

31 July 2026
in දේශීය, පුවත්
රත්මලාන කඳවල මාර්ගය සහ  කානු පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අගමැතිගෙන් උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට ප්‍රවේශ පහසුකම් සපයන රත්මලාන කඳවල මාර්ගය සහ එහි දෙපස කාණු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී අද (31) පැවති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය. වසර ගණනාවකින් නිසි නඩත්තුවක් සිදු නොවීම, අනවසර ඉදිකිරීම් සහ වැසි ජලය බැසයාමට ඇති බාධා නිසා වර්ෂා කාලයට අදාළ මාර්ගය සහ අවට ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බව මෙහිදී අනාවරණය විය. පටු ආයතනික සීමාවල නොසිට සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරමින්, ඉදිරිපත් කෙරෙන අවසාන සැලසුමට ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ද අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බව ඇය අවධාරණය කළාය.
Post Views: 0
Previous Post

CARAT – 2026 නාවික අභ්‍යාසය ක්‍රියාකාරී මුහුදු මෙහෙයුම් අදියරට

Next Post

2026 මහනුවර ඇසළ පෙරහැරේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved