27 April 2024
#දේශීය

රත්තොට රිවස්ටන් මාර්ගය අවහිර වෙයි

රත්තොට මැදවත්ත වතුයාය අසල කොටසක සිදුවු පස් කඳු කඩා වැටීම හේතුවෙන් රත්තොට සිට රිවස්ටන් දක්වා වූ මාර්ගය අවහිරව පවතින බව පොලිසිය පවසයි.

රිවස්ටන් මාර්ගයේ 23 සහ 24 කිලෝමිටර් කණුව අතර කුඩා දියඇල්ල අසළ සිදුවු පස් කණ්ඩි කඩා වැටිමෙන් මාර්ගය අවහිරව පවතීන බැවින් මාර්ගය නැවත පිළිසකර කරන තුරු රිවස්ටන් පැමිණීම සඳහා රත්තොට රිවස්ටන් මාර්ගය භාවිත නොකරන ලෙසත් විකල්ප මාර්ග භෘවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පිළිසකර කිරිම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතියි.

 

 

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *