• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අසාධාරණයට එරෙහිව එක්වන්නැයි රවි කියයි

4 March 2020
in දේශීය

මහබැංකු බැදුම්කරය සම්බන්ධයෙන් තමන් නිර්දෝශි අයෙකු බවත් අත්අඩංගුවට ගන්නැයි නියෝග කිරීමට අසාධාරණය බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ මහතා අද (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ මෙය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවයි.

මෙය මැතිවරණය ඉලක්ක කරගෙන කරනු ලබන පලිගැනීමක් බව ඔහු කියා සිටියේය. වෝහාරික වාර්තාව පදනම් කරගෙන වසර ගණනාවක් තිස්සේ මේ සිදු කරන්නේ තමාගේ නාමය හානියක් බවත් එම සිද්ධිය වු කාලයේදී තමා ජනාධිපතිවරයාට පවා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් කටයුතු කරන ලෙස යැයි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම මෙවැනි අසාධාරණ ලෙස පලිගැනීම් සම්බන්ධයෙන් ජනතාව පෙළ ගැසිය යුතු බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්

Next Post

හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කරයි

editor

editor

Next Post

හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved