අවුරුදු ගණනාවක් පුරා ඇදී යන නඩු කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ඉක්මන් යුක්තිය ඉටු කරලීමේ අරමුණින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව රවීන්ද්‍ර බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
රටේ අධිකරණ පද්ධතිය තුළ පවතින ඇතැම් ප්‍රමාදයන් සහ නඩු විභාග දිගින් දිගටම කල්යෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අසීරුතා මඟහරවා ගැනීමට මෙම ව්‍යවස්ථාමය සංශෝධනය ඉතා වැදගත් වන බව හෙතෙම අවධාරණය කළේය. නීතියේ ක්‍රියාකාරීත්වය විධිමත් කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම වත්මන් අවශ්‍යතාවක් බව ද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.














