• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් – විශේෂඥ වෛද්‍ය සුදත්

30 November 2020
in දේශීය

කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් දැකිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාව සිදු කිරීම තුලින් හදුනා ගන්නා රෝගින් ප්‍රමාණය අඩුවීමක් දැකිය හැකි බවයිවා.

එමගින් පැහැදිලි වන්නේ රෝග ව්‍යාප්ත වීමේ රෝගීන් ප්‍රමාණය අඩු වීමක් බව හෙතෙම පැවසිය.

ඒ වගේම පී.සී.ආර් පරික්ෂාව තුළින් දකින්න හැකියා තිබෙන්නේ ද වෛරස් ධාරිතාව අඩු වීමක් බව වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.

ඒ අනුව පැහැදිලි වන්නේ කොළඹ නගර සිමාව තුළ මේ රෝගය අඩු වීමක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – බන්ධනාගාර ඇමැති කියයි

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයකට ….

editor

editor

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයකට ....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved