• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය දේශපාලනයේ සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට

8 May 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍ය දේශපාලනයේ  සියවසක පෙරළියක් ප්‍රධාන පක්ෂ පරදා  රිෆෝම් යූකේ (Reform UK) ඉදිරියට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික ද්වි-පක්ෂ දේශපාලන ක්‍රමය දැවැන්ත වෙනසකට ලක් කරමින් එරට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී තිබේ. මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක වන කම්කරු පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, නයිජල් ෆැරාජ්ගේ රිෆෝම් යූකේ (Reform UK) පක්ෂය පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර ගෙන ඇති බව රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
වසර දෙකකට පෙර පැවැති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අගමැති කීර් ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂයට, එංගලන්තයේ කාර්මික කලාපවල පිහිටි සිය බලකොටු රැසක් මෙවර අහිමි වී ගොස් ඇත. රිෆෝම් යූකේ පක්ෂය එංගලන්තයේ කවුන්සිල ආසන 350කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇති අතර, ස්කොට්ලන්තය සහ වේල්සය තුළද ප්‍රබල විරුද්ධ පක්ෂයක් ලෙස නැගී එමින් පවතී.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ පවතින දේශපාලන වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යයේ දේශපාලන බලය ප්‍රධාන පක්ෂවලින් ගිලිහී හරිත පක්ෂය සහ ජාතිකවාදී පක්ෂ වෙත විමධ්‍යගත වෙමින් පවතින බවයි. සිය පක්ෂය ලැබූ දැඩි පරාජය හමුවේ වුවද, බ්‍රිතාන්‍යයට පොරොන්දු වූ වෙනස උදාකර දීම සඳහා තවදුරටත් කැපවන බව අගමැති කීර් ස්ටාර්මර් අවධාරණය කරයි. මෙම ප්‍රතිඵලය සියවසකට පසු බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදුවූ විශාලතම හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකේ.
Post Views: 17
Previous Post

රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ට ඌව ආණ්ඩුකාරවරයාගෙන් අවසන් ගෞරව

Next Post

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද  සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට  දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved