• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්නතකරණය සෞඛ්‍ය අංශයෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්!  – රවි කුමුදේශ්

2 September 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවාව තුල පවති හැකියාවන් නිවැරදිව භාවිතා කිරීමට ඉඩ ලාබා නොදෙමින්, මතුවන විවිධ ජන කැලඹවීම සදහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් එන්නත්කරණය සෞඛ්‍ය සේවවෙන් පිටමං කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ මේවන විට රටේ විශාලතම ඉල්ලුම ඇති ෆයිසර් එන්නත, ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට අපොහොසත්වීම කිසිසේත්ම සෞඛ්‍ය කාර්‍යමණඩලයේ වරදක් නොවන බවයි.

ෆයිසර් එන්නත විදීම සම්පූර්ණයෙන්ම යුධ හමුදාවට පැවරීම වැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් බව හෙතෙම පැවසිය.

ලංකාවේ සෑම ගමකම ඉතා විදිමත් ව්‍යුහයක් යටතේ සෞඛ්‍ය සේවාව විහිදී ඇති අතර ප්‍රධාන රෝහල් පද්ධතියට අමතරව, ප්‍රාථමික සත්කාර ඒකක 1500ක්, දිසා රෝහල් 500ක්, මූලික රෝහල් 70ක් පමණ තිබියදී විවිධ ස්ථාන වල සැනකෙලි ස්වරූපයෙන් එන්නතකරණය සිදු කිරීම හේතුවෙන් සෞඛ්‍ය අයතනවල ව්‍යුහාත්මක පදනම දෙදරාගොස් ඇති බව ඔහු අනාවරණ කළේය.

ඒසේම ඕනෑම තැනක ඕනෑම ප්‍රමාණයකට එන්නත් විදීම සදහා එන්නත් ලබා දී නොතිබෙන තත්වයක් හමුවේ, ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනකදී එන්නත ලබා දිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරීන් විසින්ම ප්‍රකාශ කිරීම හරහා සෞඛ්‍ය සේවාවේ ව්‍යුහය නොසලකමින් මහජනතාව අනවශ්‍ය ලෙස එකම එන්නත් සදහා ඒකරාශී වන තත්වයක්ද, ඒ හේතුවෙන්ම ඇති වන කලහාකාරීත්වයන්ද පෙනවමින් සෞඛ්‍ය සේවාවේ එන්නත ක්‍රියාවලිය අසාර්ථක බව හැගවීම යථාර්ථය නොවන බව කුමුදේශ් මහතා අවධාරණයෙන් පවසා සිටියේය.

එසේම සෞඛ්‍ය පරිපාලනයේ සහ සුළු වශයෙන් වන පුද්ගලික වැරදි සදහා දඩුවම් ලබා දෙමින් ඒවා නිවැරදි කිරීම වෙනුවට, සෞඛ්‍ය සේවාවේ කාර්‍යන් ක්‍රමාණුකූලව හමුදාකරණය කිරීම බරපතල බවත් සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක යාන්ත්‍රණය ශක්තිමත්කොට, සෞඛ්‍ය සේවාවේ කාර්‍යන් ඒ සදහා වැටුප් ලබන නිලධාරීන්ගේ වගකීමක් බවට පත්කොට පිරිහී ඇති මහජන් අවශ්‍යතාවන් හා සමාජ සුභසාධනය තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාවේ ශක්තිය සහ දායකත්වය උපරිමයෙන් යොදවා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

නිදහස් පක්ෂය සිය 70 සංවත්සරය සමරයි

Next Post

චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී

editor

editor

Next Post

චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved