• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මාතලේ හොකි පිටියේ නවිතරණ කටයුතු ආරම්භ කෙරේ

26 December 2023
in සංවර්ධන
මාතලේ හොකි පිටියේ නවිතරණ කටයුතු ආරම්භ කෙරේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

‍වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අබලන්ව තිබු නන්දිමිත්‍ර ඒකානයක කෘත්‍රිම හොකි පිටියේ කෘත්‍රිම තණතිරුව රුපියල් කෝටි හතකට වැඩි මුදලක් යොදවා සකස් කිරිමට පියවර ගෙන ඇති බවත් මාස තුනක් ඇතුළත වැඩ අවසන් කරන බව ක්‍රිඩා හා යෞවන කටයතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ක්‍රිඩා පිටියේ නවිකරණ කටයුතු සිදු කිරිම සදහා මුලික වැඩසටහනට එක් වෙමිනි.

ලංකාවට සහන මිල ගණනන් යටතේ මෙම කෘත්‍රිම හොකි තණ තිරුව ලබා දිමට ලෝක හොකි සම්මේලනයේ දායකත්වයෙන් ආසියානු හොකි සම්මේලනයේ මැදිහත්විම මත සිදු කළ බවත් තමා ඒ වෙනුවෙන් මැලේසියාවේ පැවති රැස්වමිට සභහභාගි වි අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවද දිසානායක මහතා පැවසිය.

මෙහි මුලික වියදම් මුදල ශ්‍රි ලංකා ක්‍රිකිට් ආයතනයෙන් ලබා දුන් බවත් ඒ වෙනුවෙන් සභාපති ශම්මි සිල්වා ,භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද යන මහත්වරුන් ඇතුලු සියලු දෙනාට ස්තුතිය පුදකරන බවත් මේ කටයුත්ත සදහා නිරතුරුව උපදෙස් හා මගපෙන්විම් සිදු කරන ක්‍රිඩා ආමත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා වෙතද ස්තුතිය පුද කරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේ

මෙම ආරම්භක මොහත සදහා හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකානායක,ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද,මාතලේ හොකි සංගමයේ සභාපති නිතිඥ ලසන්ත බාලසුරිය ,ලේකම් දායන් දිසානායක මාතලේ හොකි සංගමයේ නිලධාරින් ඇතුලු හොකි පාසල් ක්‍රිඩකයින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 39
Previous Post

උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

Next Post

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !

editor

editor

Next Post
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved