• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීම අප්‍රේල් 25 වනදා

16 March 2021
in දේශීය

බස්නාහිර පළාතේ සියළුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම ලබන මස 15 වනදා සිදු කිරීමට නියමිතව ඇති අතර ඊට සමගාමිව දහම් පාසල් ද අප්‍රේල් මස 25 වනදා වීවෘත කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ දහම් පාසල් බෞද්ධ දහම් පාසල් 2026 ක් ක්‍රියාත්මක වන අතර දරු දැරියන් 604,853 ක් හා ගුරුභවතුනි 31954 ක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් හා මාර්ගෝපදේශ කෙරෙහි අවධානය යොමු කරමින් සියළු කටයුතු සිදු කරන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18
Previous Post

සඳහිරි සෑ චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම 28 වනදා

Next Post

පාසල් විෂය මාලාවට ” නීතිය” විෂය එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

editor

editor

Next Post

පාසල් විෂය මාලාවට " නීතිය" විෂය එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved