• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය….! ඡන්දය කඩිනමින් කළ යුතුයි ….!

22 September 2018
in දේශීය

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වාර්ථාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී තිබේ.

මෙම තත්වය පිළිබඳව සලකා බැලීම සඳහා ඊයේ (21) පස්වරුවේ කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවන ලදී.

මෙම පක්ෂ නායක රැස්වීමේ දී සමාලෝචන කමිටු වාර්ථාව ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ගතවන්නේ නම් ගත යුතු ඉදිරිපියවර පිළිබඳ අවධානය යොමු කරන
ලදී. පක්ෂ නායකයන් හමුවේ කථානායකවරයා අවධාරණය කලේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය
කරුණක් බවයි.

මෙහිදී, අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ සීමා නීර්ණ සමාලෝචන කමිටු වාර්ථාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය
යොමු කර එහි අදහස් පක්ෂ නායකයන් වෙත දැනුම්දීමට කඩිනමින් පියවර ගනු ලබන බවයි.

Post Views: 11
Previous Post

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා …! හිටපු ගෞරවනීය සභාපති මම – තිලංග කියයි

Next Post

දීපු නිදහස නිවැරදිව බුක්ති විදින්න – ජනපති

editor

editor

Next Post

දීපු නිදහස නිවැරදිව බුක්ති විදින්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved