• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

31 October 2020
in දේශීය

නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය අද දින (31) නව වෛරස් ප්‍රභේදයට අදාල වාර්තාව පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කලේය.

නව වෛරස් ප්‍රභේදයේ වාර්තාව පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “මෙවර වෛරසයේ පැතිරීම විශාල වෙනස්කමකින් පැවතෙන බව පෙනී ගියා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා මෙවර කොවිඩ් -19 වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන්න කියලා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම මෙම වෛරසයේ ප්‍රභේදය පිළිබදව දීර්ඝ අධ්‍යයනයක් පරීක්ෂණාගාර තුල සිදු කළා. ඒ අනුව එම පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තිබෙනවා. එම වාර්තාවට අනුව මේ කාලය තුල ලංකාවේ තිබෙන්නේ කොවිඩ් -19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි. එම ප්‍රභේදය පමණමයි මිනුවන්ගොඩ, බේරුවල, මාළු වෙළෙද සැලේ ගත්තත් ලංකාවේ කොහේ ගත්තතත් තිබෙන්නේ. මෙම පරීයේෂණාගාර තුල සිදු කළ පරීක්ෂණ වල දී මහාචාර්ය කණ්ඩායමට තහවුරු වෙලා, ඔප්පුවෙලා තිබෙනවා මෙම වෛරසයේ වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් ශරීරය තුල විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත්, ඉතාම ඉක්මණින් සීඝ්‍රයන් පැතිරෙන්නට පුළුවන් වෛරස් ප්‍රභේදයක් බවත්. ලංකාවේ වෙනදා තිබුන කොවිඩ්- 19 රස් ප්‍රභේදය වගේ නොවෙයි මෙම වෛරස් ප්‍රභේදය වෙනස්. අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා රජයක් ලෙස රෝගය ලංකාව තුල මර්දනය කරන්න ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගනිමින් සිටිනවා. ජනතාව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ජනතාවගේ සහයෝගය ද එම වැඩපිළිවෙලට ලබාදෙන්න කියලා”

 

Post Views: 7
Previous Post

මෙරට කොරෝනා 20 වන මරණය සිදු වෙයි

Next Post

බස්නාහිරින් පිටව ගිය 454 ක් හදුනාගැනේ – පොලිසිය

editor

editor

Next Post

බස්නාහිරින් පිටව ගිය 454 ක් හදුනාගැනේ - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved