• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෞද්ගලික උත්සව සඳහා ඇරයුම් නොකරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් ….

2 September 2020
in දේශීය

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට සිය දෛනික නිල කාර්යයන්ට අමතරව ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමේදී උත්සව, ත්‍යාග ප්‍රදාන මෙන්ම විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට කාලය නොමැති නිසා එවැනි අවස්ථා සඳහා තමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කර සිටි.

ජනාධිපතිවරයා තමාගේ කාලය පූර්ණ වශයෙන් ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමත්, ජනාධිපති කාර්යාංශය මගින් ක්‍රියාදාමය මෙහෙයවීමට නායකත්වය සැපයීමත් නිසා තමාගේ සහභාගිත්වය අපේක්ෂා කරන පාර්ශ්වයන් වෙත මේ ඉල්ලීම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Post Views: 9
Previous Post

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම අද

Next Post

තිරිවානා ගල් නිධිය පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්නවා – ඇමැති අමරවීර

editor

editor

Next Post

තිරිවානා ගල් නිධිය පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්නවා - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved