• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උත්සව කාලයේදී සංචරණ සිමා කරන්න

7 December 2020
in දේශීය

නත්තල් උත්සව සමය සමග සංචරණය සිමා කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම කාලය තුලදී කොළඹ නගර සීමාව තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වේගවත් කිරීමට සඳහා අද (07) සිට PCR පරික්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඉදිරියේදී උත්සව සමයත් සමඟ අපිට සංචරණය තවත් අවම කිරීම සඳහා සිදු කරන්න සිදුව ඇති බව හෙතෙම පැවසිය. එසේම ඒක නීතියට වඩා පුද්ගලයින් වශයෙන් සිදු කල යුතුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ නගර සභාවේ නායකත්වයෙන් මේ ප්‍රදේශව PCR පරීක්ෂාව සහ ඇන්ටිජන් රැපිඩ් ටෙස්ට් කිරීමේ ක්‍රියාවලිය තවත් වැඩි කරලා උපරිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකරමින් හැකි පමණ රෝගීන් හොයා ගනිමින් හැකි ඉක්මණින් යම් ආකාරයක සමනයකර ගැනීමක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණයක් අරගෙන තිබෙන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ

Next Post

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 8,000 ක් නිදහස් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලොහාන් කියයි

editor

editor

Next Post

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 8,000 ක් නිදහස් කරනවා - රාජ්‍ය අමාත්‍ය ලොහාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved