• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 150 වසරක සපිරුම අභිමානවත් සමරු කවරයක් නිකුත් කෙරේ

2 May 2026
in දේශීය, පුවත්
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  150 වසරක සපිරුම අභිමානවත් සමරු කවරයක්  නිකුත් කෙරේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
1876 වසරේ මැයි මස පළමුවැනිදා ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය 150 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි. මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කරමින් විශේෂ සමරු කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආදි සිසුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
උත්සවයේදී අදහස් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතා, විද්‍යාලයේ 150 වැනි වසර සැමරීම වෙනුවෙන් මෙම අභිමානවත් අවස්ථාව සංවිධානය කිරීමට හැකිවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය අදහස් දක්වමින් සඳහන් කළේ, ඕනෑම අධ්‍යාපන ආයතනයක් වසර 150ක් වැනි දීර්ඝ කාලයක් විශිෂ්ට මෙහෙවරක නිරත වීම අතිශය වැදගත් සන්ධිස්ථානයක් බවයි. රිච්මන්ඩ් විද්‍යාලය අතීතයේ සිටම රටට අවශ්‍ය විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් බිහිකළ ආකාරයටම, ඉදිරියටත් එම මෙහෙවර අඛණ්ඩව ඉටු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය. එමෙන්ම සමරු මුද්දරයේ නිර්මාණාත්මක ස්වරූපය තුළින් විද්‍යාලයේ පවතින නවෝත්පාදන සහ නිර්මාණශීලී පසුබිම මැනවින් පිළිබිඹු වන බවද ඇය පැවසුවාය.
Post Views: 14
Previous Post

යුක්‍රේනයේ යුරෝපා සංගම් සාමාජිකත්වය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි සහ ෆිකෝ අතර සාකච්ඡාවක්

Next Post

ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

Editor TTV News

Editor TTV News

Next Post
ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved