• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

RMV හිටපු ලොක්කන් ඇතුළු පස්දෙනෙකුට ඇප

රජයට රුපියල් මිලියන 100ක බදු අහිමි කිරීමේ චෝදනා

21 April 2026
in දේශීය, පුවත්
RMV හිටපු ලොක්කන් ඇතුළු  පස්දෙනෙකුට ඇප
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී ජීප් රථ දෙකක් අනීතික ලෙස ලියාපදිංචි කර රජයට රුපියල් මිලියන සියයක බදු මුදලක් අහිමි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) හිටපු උසස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
සැකකරුවන්ට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම වූ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේය.තොරතුරු හා සන්නිවේදන අංශ හිටපු සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, හිටපු නියෝජ්‍ය කොමසාරිස් විශාඛා විජේරත්න ඇලපාත, ලිපිකරු ධම්මික නිරෝෂන්, කළමනාකරණ සේවා නිලධාරි ඉන්ද්‍රා කුමාරි සහ ව්‍යාපාරික නලින් මහේෂ් යන පිරිස මෙලෙස ඇප ලැබූහ.
2017 වර්ෂයේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු මිට්සුබිෂි ජීප් රථ දෙකක්, 2002 වසරේ ආනයනය කළ ඒවා බව පෙන්වමින් කිසිදු මුල් ලිපිගොනුවක් නොමැතිව අනීතිකව ලියාපදිංචි කර තිබේ.
අල්ලස් කොමිසම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියද, ඔවුන්ට එරෙහිව පවතින සමාන වෙනත් නඩුවලදී ද ඇප කොන්දේසි කඩ කර නොමැති බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේය.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක්

Next Post

සාම පාගමනේ මූලික ආගමික කටයුතු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී

Editor TTV News

Editor TTV News

Next Post
සාම පාගමනේ  මූලික ආගමික කටයුතු  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී

සාම පාගමනේ මූලික ආගමික කටයුතු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක් BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට

21 April 2026
වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 50ක් මීගමුවේදී අත්අඩංගුවට

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved