• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරෝධාන ඇදිරිනීතිය පනවා තිබුණද මාර්ග සංවර්ධනය නොනවත්වා ඉදිරියට – ඇමැති ජොන්ස්ටන්

20 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටපුරා නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇති මධ්‍යයේ වුවද අධිවේගී මාර්ග වල ඉදිකිරිම්, දැනට ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රටපුරා ක්‍රියාත්මක කර ඇති සියළු මාර්ග සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි නොනවත්වා ඉදිරියට කරගන යන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) Zoom තාක්ෂණය ඔස්සේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එහීදි අමාත්‍යවරයා පවසා සිටියේ වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැති බවයි.

රටේ දැනට පවතින වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීන් වල සේවය කරන සියළුම සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරිම්, නව කැළණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරිම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන් වල වැඩ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Post Views: 4
Previous Post

නිරෝධායන ඇඳිරි නිතීය අද සිට දින 10 ක් – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

රට සම්පුර්ණයෙන් වසා දැමීමෙන්,ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වෙනවා – ජනාධිපති

editor

editor

Next Post

රට සම්පුර්ණයෙන් වසා දැමීමෙන්,ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වෙනවා - ජනාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පාලනයට රජය සහ Meta සමාගම එක්වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පාලනයට රජය සහ Meta සමාගම එක්වෙයි

18 March 2026
මෙහෙයුම් හේතූන් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් වාර කිහිපයක් අවලංගු කෙරේ

මෙහෙයුම් හේතූන් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් වාර කිහිපයක් අවලංගු කෙරේ

18 March 2026
වීරවිල බස් අනතුරට හේතුව පිදුරු ගිනි තැබීමෙන් මතු වූ දුමාරය බවට සැකයක්

වීරවිල බස් අනතුරට හේතුව පිදුරු ගිනි තැබීමෙන් මතු වූ දුමාරය බවට සැකයක්

18 March 2026
බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පටවන්න එපා

බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පටවන්න එපා

18 March 2026

Recent News

විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

18 March 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

18 March 2026
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පාලනයට රජය සහ Meta සමාගම එක්වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පාලනයට රජය සහ Meta සමාගම එක්වෙයි

18 March 2026
මෙහෙයුම් හේතූන් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් වාර කිහිපයක් අවලංගු කෙරේ

මෙහෙයුම් හේතූන් මත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් වාර කිහිපයක් අවලංගු කෙරේ

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

විදුලි ගාස්තු 13.5%කින් වැඩිවීමේ අවදානමක්?

18 March 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් මියගිය බව තහවුරු වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved