• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය සාගරයේ සරණාගත බෝට්ටුවක් පෙරළීමෙන් 250ක් අතුරුදහන්

15 April 2026
in පුවත්, විදෙස්
ඉන්දීය සාගරයේ  සරණාගත බෝට්ටුවක් පෙරළීමෙන්  250ක් අතුරුදහන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බංග්ලාදේශයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබූ රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ සරණාගතයින් රැගත් බෝට්ටුවක් අන්දමන් මුහුදේදී පෙරළීමෙන් ළමයින් ඇතුළු පුද්ගලයින් 250ක් පමණ අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතන වාර්තා කරයි. අධික සුළඟ, රළු මුහුද සහ ධාරිතාවට වඩා වැඩි පිරිසක් පැටවීම හේතුවෙන් මෙම යාත්‍රාව අනතුරට පත්ව ඇති බව සඳහන් වේ. අප්‍රේල් 9 වනදා බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකාය විසින් මෙහි සිටි පුද්ගලයින් නව දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉතිරි පිරිස පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.
මියන්මාරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ බංග්ලාදේශයට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් එහි පවතින දුෂ්කර ජීවන තත්ත්වයන් හේතුවෙන් මැලේසියාව වැනි රටවල් බලා මෙලෙස අනතුරුදායක මුහුදු ගමන්වල යෙදීමට පෙළඹී සිටිති. මෙම අනතුරින් දිවි ගලවාගත් 40 හැවිරිදි රෆිකුල් ඉස්ලාම් පවසන්නේ තමා පැය 36ක් පමණ මුහුදේ පාවෙමින් සිටි බවත්, මැලේසියාවේ රැකියාවක් ලබාගැනීමේ අරමුණින් මෙම ගමනට එක්වූ බවත්ය. මියන්මාරයේ බෞද්ධ බහුතරය සහිත රජය විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මෙම සරණාගත අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.
Post Views: 2
Previous Post

ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස එරිකා ෂ්වාට්ස් පත් කිරීමට ධවල මන්දිරයේ අවධානය

Next Post

Kanye West ප්‍රංශයේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක්  සන්තක කර ගැනීම  කිසිසේත් පිළිගත නොහැකි බව  ජනපති ට්‍රම්ප් පවසයි

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ  වෑන් රථයක් ගැටී පියෙකු මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඇමරිකාවෙන් පිටුවහල් කරන පළමු සංක්‍රමණික කණ්ඩායම කොංගෝ රාජ්‍යය වෙත

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved