• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අන්දමන් මුහුදේදී සරණාගත නෞකාවක් පෙරළීමෙන් රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ වැසියන් 250 ක් අතුරුදහන්

15 April 2026
in පුවත්, විදෙස්
අන්දමන් මුහුදේදී  සරණාගත නෞකාවක් පෙරළීමෙන්  රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ  වැසියන් 250 ක් අතුරුදහන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ළමයින් ඇතුළු රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ වැසියන් 250 කට ආසන්න පිරිසක් රැගත් නෞකාවක් පසුගිය සතියේ අන්දමන් මුහුදේදී පෙරළී යාමෙන් එම පිරිස අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත සහ සංක්‍රමණ ආයතන නිවේදනය කරයි බංග්ලාදේශයේ සිට මලයාසියාව බලා ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාව අධික සුළං රළු මුහුද සහ මගීන් අධික ලෙස පැටවීම හේතුවෙන් ගිලී ගොස් ඇති බව වාර්තා වෙයි බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකාය විසින් මෙහි සිටි පුද්ගලයන් නව දෙනෙකු බේරාගෙන තිබේ
මියන්මාරයේ පවතින ගැටුම් සහ බංග්ලාදේශ සරණාගත කඳවුරුවල පවතින දුෂ්කර ජීවන තත්ත්වයන් හේතුවෙන් මෙම ජනතාව වඩාත් ආරක්ෂිත රටවල් සොයා මෙවැනි අවදානම් සහගත මුහුදු ගමන්වල නිරත වෙති 2017 වසරේ සිට ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ගොස් ඇති අතර මානුෂීය ආධාර සීමා වීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති මෙම ඛේදවාචකය රෝහින්ග්‍යා අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමේ හදිසි අවශ්‍යතාවය යළිත් ලොවට සිහිපත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි
Post Views: 1
Previous Post

වේල්සය තමන්ගේ ජයග්‍රහණ කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතුයි

Next Post

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් අදියරට පැමිණ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක්  සන්තක කර ගැනීම  කිසිසේත් පිළිගත නොහැකි බව  ජනපති ට්‍රම්ප් පවසයි

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ  වෑන් රථයක් ගැටී පියෙකු මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඇමරිකාවෙන් පිටුවහල් කරන පළමු සංක්‍රමණික කණ්ඩායම කොංගෝ රාජ්‍යය වෙත

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved