• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් අදියරට පැමිණ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

15 April 2026
in පුවත්, විදෙස්
ඉරානය සමඟ පවතින යුද්ධය  අවසන් අදියරට පැමිණ ඇති බව  ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුද්ධය බොහෝ දුරට අවසන් වී ඇති බව තමන් විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ ෆොක්ස් නිව්ස් (Fox News) පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ යුද්ධය නිමා වීමට ඉතා ආසන්න බවත් තමන්ට පෙනෙන ආකාරයට එය අවසන් වෙමින් පවතින බවත්ය මෙම සම්මුඛ සාකච්ඡාවේ කොටස් කිහිපයක් මේ වන විටත් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇත
ඇමරිකාව මේ මොහොතේ ඉරානයෙන් ඉවත් වුවහොත් එරට යළි ගොඩනැගීමට ඉරානයට වසර 20 ක් පමණ ගත වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය තමන් තවමත් සිය මෙහෙයුම් අවසන් කර නොමැති බවත් ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය ඉරානය ඇමරිකාව සමඟ නව එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹීමට දැඩි උනන්දුවකින් පසුවන බව තමන් විශ්වාස කරන බව ද ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය
Post Views: 5
Previous Post

අන්දමන් මුහුදේදී සරණාගත නෞකාවක් පෙරළීමෙන් රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ වැසියන් 250 ක් අතුරුදහන්

Next Post

ඇමරිකා ඉරාන සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු මැද ඉන්දියානු කොටස් වෙළඳපොළ ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාධ්‍ය මර්දනයට වඩා  ස්වයං-නියාමනය  සාර්ථක බව  ඇමැති නලින්ද ජයතිස්ස පවසයි

14 May 2026
ඉසුරු ගෙනෙන යලක්  කෘෂි­කා­ර්මික ප්‍රව­ර්ධන  ජාතික වැඩ­ස­ට­හන  අද හම්බ­න්තො­ටදී ඇරඹේ

දෙණි­යායේ  පාසල් හතර විවෘත කළත්  සිසුන්ගේ පැමි­ණීම  ඉතා­ අඩු මට්ටමක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැලිපැන්න අන්තර් හුවමාරුව  සැහැල්ලු වාහන සඳහා  තාවකාලිකව වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ  අසහාය සේවකයෙකු වූ  ප්‍රේමා පින්නවල දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අසහාය සේවකයෙකු වූ ප්‍රේමා පින්නවල දැයෙන් සමුගනී

14 May 2026
මාධ්‍ය මර්දනයට වඩා  ස්වයං-නියාමනය  සාර්ථක බව  ඇමැති නලින්ද ජයතිස්ස පවසයි

මාධ්‍ය මර්දනයට වඩා ස්වයං-නියාමනය සාර්ථක බව ඇමැති නලින්ද ජයතිස්ස පවසයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved