• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රෝහින්ග්‍යා සරණාගතයින්ට 2025 වසර ඉතිහාසයේ දරුණුතම වසර වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය

17 April 2026
in පුවත්, විදෙස්
රෝහින්ග්‍යා සරණාගතයින්ට  2025 වසර ඉතිහාසයේ දරුණුතම වසර වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මුහුදු මාර්ගයෙන් පලා යාමට උත්සාහ කළ රෝහින්ග්‍යා සරණාගතයින්ට 2025 වසර වාර්තාගත ලෙස මාරාන්තික වසරක් වූ බවත්, 2026 වසරේදී ද එම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි.එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) ප්‍රකාශක බබාර් බලොච් ජිනීවා නුවරදී සඳහන් කළේ 2025 වසරේදී අන්දමන් මුහුදේ සහ බෙංගාල බොක්කේ සිදු වූ නෞකා අනතුරුවලින් රෝහින්ග්‍යා සරණාගතයින් 900කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවයි. මෙය කලාපයේ සරණාගත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම තත්ත්වය ලෙස සැලකේ.පසුගිය වසරේදී අවදානම් සහගත මුහුදු ගමන්වල යෙදුණු සරණාගතයින් 6,500කට අධික පිරිස අතරින් සෑම හත් දෙනෙකුගෙන් එක් අයෙකුම මියගොස් හෝ අතුරුදන් වී ඇති බව දත්ත මගින් හෙළි වේ. මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ පවතින ගැටුම් හේතුවෙන් පලාගොස් බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල අන්ත අසරණව වෙසෙන මිලියනයකට අධික පිරිසක් වඩාත් ආරක්ෂිත ස්ථාන සොයා මෙලෙස ජීවිත අවදානම නොතකා මුහුදු ගමන්වල නිරත වෙති.

Post Views: 10
Previous Post

වැව්රුකන්නල රජමහා විහාරයේ කෞතුකාගාරයේ තිබූ පෞරාණික කඩුවක් සොරාගෙන

Next Post

යුද්ධය අවසන් කිරීමේ පිටු 3ක සැලැස්මක්

Editor TTV News

Editor TTV News

Next Post
යුද්ධය අවසන් කිරීමේ පිටු 3ක සැලැස්මක්

යුද්ධය අවසන් කිරීමේ පිටු 3ක සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved