• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රකට බ්‍රිතාන්‍ය නිළි රෝසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැදගත්කම අවධාරණය කරය

17 October 2026
in දේශීය, පුවත්
ප්‍රකට බ්‍රිතාන්‍ය නිළි රෝසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැදගත්කම අවධාරණය කරය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්කාර් සම්මාන නාමික බ්‍රිතාන්‍ය නිළි සහ පතල් උපදේශක කණ්ඩායමේ (MAG) ගෝලීය තානාපතිනි රෝසමන්ඩ් පයික් මහත්මිය, ශ්‍රී ලංකාවේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් මෙරට බිම් බෝම්බ survivor කතාවක් ලෝකයා සමඟ බෙදාගෙන තිබේ.
මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසු ඇය මේ බව පවසා ඇති අතර, එහිදී තරුණ වියේදී බිම් බෝම්බ අනතුරකට ලක්ව අත් දෙක සහ මුහුණේ කොටසකට හානි සිදුවූ ‘වික්ටෝරියා’ නම් තැනැත්තියකගේ ධෛර්යවන්ත කතාව ඇය සිහිපත් කර ඇත. දශක ගණනාවකට පෙර යුද්ධය අවසන් වී තිබුණද, හිටපු ගැටුම්කාරී ප්‍රදේශවල තවදුරටත් සැඟවී ඇති බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැඩි අවදානමකට මුහුණ දී සිටින බව පෙන්වා දී ඇති පයික් මහත්මිය, කිසිදු දරුවෙකුට එවැනි ඉරණමකට මුහුණ දීමට සිදු නොවනු පිණිස මෙරට බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට දැඩිව ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

සෞදි අරාබියේ ඇති විය හැකි ගුවන් ගමන් බාධා සම්බන්ධයෙන් උම්රා වන්දනා සංවිධායකයන්ට රජයෙන් හදිසි නියෝගයක්

Next Post

පෙර ජනාධිපතිවරයාගේ පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමිට නිසි පරිදි ජනාධිපති සමාව දෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

පරීක්ෂණ ආයතන දේශපාලනීකරණයේ මීළඟ පියවර සංවිධානාත්මක අපරාධ පනතයි

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

21 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved