• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් සපොරොෂියා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවී ඇති බව රුසියාව පවසයි

30 May 2026
in පුවත්, විදෙස්
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්  සපොරොෂියා න්‍යෂ්ටික බලාගාරයට  හානි සිදුවී ඇති බව රුසියාව පවසයි
රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගම වන රොසැටම් (Rosatom) පවසන්නේ, රුසියානු පාලනය යටතේ පවතින යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරොෂියා බලාගාරයට යුක්රේන ඩ්‍රෝන යානයකින් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මෙම ප්‍රහාරය හේතුවෙන් බලාගාරයේ ප්‍රධාන උපකරණවලට හානියක් සිදුවී නොමැති වුවද, එහි ටර්බයින් ශාලාවේ බිත්තියක සිදුරක් ඇති වී තිබේ.
රොසැටම් ආයතනයේ ප්‍රධානී ඇලෙක්සි ලිචචෙව් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද දහවල් කාලයේදී යුක්රේන කාමිකාසේ (kamikaze) ප්‍රහාරක ඩ්‍රෝන යානයක් බලාගාරයේ 6 වැනි බලශක්ති ඒකකයේ (Power Unit No. 6) ටර්බයින් ශාලාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඉන් අනතුරුව පිපිරීමක් සිදු වූ බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ලැබෙමින් පවතී.
Post Views: 0
Previous Post

ට්‍රම්ප් – ෂී ජින්පිං සමුළුවෙන් පසු වුවද චීනයෙන් එල්ල වන තර්ජන තවමත් පවතින බව පිලිපීනය පවසයි

Next Post

අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,600කට අධික ප්‍රමාණයක් පවතින බව අනාවරණය වේ

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ ක්ෂේත්‍රයේ  පුරප්පාඩු 2,600කට අධික ප්‍රමාණයක්  පවතින බව අනාවරණය වේ

අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,600කට අධික ප්‍රමාණයක් පවතින බව අනාවරණය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved