27 July 2024
#දේශීය

රෝසිගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අ‍තුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 64 පසු වු අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඊයේ හදිසි හෘදබාධා තත්ත්වයක් ඇතිව ඊයේ (08) නවලෝක රෝහලට ඇතුලත් කර තිබේ. අද පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වු අතර කොළඹ නගරාධිපති නිල නිවසේ දේහය තැන්පත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *