• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝයල් නර්සින් හෝම් නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07දී විවෘතයි

20 August 2026
in දේශීය, පුවත්
ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි ලක්ෂ දෙකක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයේදී විවෘත කෙරිණි.
ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත මෙම ආයතනය, ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය ආශ්‍රිතව හෙද නිවාස අටකින් සමන්විත පුළුල් සේවා ජාලයක් පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් විශාලම ගිලන් රථ සේවා ජාලයටද හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් සමාගම, මෙම සුවිශේෂ වර්ධනයත් සමඟ දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය බවට පත්ව තිබේ.
හෙද සේවකයන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ 2007 වසරේදී සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය, දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වැඩිහිටි හා රෝගී සත්කාර සේවා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සපයා ඇත. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන එය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලත් ආයතනයකි. කොළඹ 07 පිහිටි නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ආයතනයේ වසර 19ක අඛණ්ඩ සේවා ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Post Views: 4
Previous Post

ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි ලක්ෂ දෙකක්!

Next Post

බාසික් – පියුමි සම්බන්ධය ගැන පරීක්ෂණ බාසික් සමඟ සම්බන්ධයක් නෑ

Editor TTV News

බාසික් - පියුමි සම්බන්ධය ගැන පරීක්ෂණ බාසික් සමඟ සම්බන්ධයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනීයගේ අවසන් කටයුතු සෙනසුරාදා

සෞදි අරාබියේ නජ්රාන් ගුවන්තොටුපළට සහ ආරාම්කෝ තෙල් පහසුකම්වලට හූති ප්‍රහාරකයන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved