<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ඒ අනුව, පෙර පැවති මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.</div> </div>