• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් 38%කින් ඛේදජනක ලෙස පහළට

18 May 2026
in දේශීය, පුවත්
අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම්  38%කින් ඛේදජනක ලෙස පහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ගෙවුණු අප්‍රේල් මාසයේදී මෙරට සමස්ත සංචාරක ඉපැයීම්වල කැපී පෙනෙන පහළ යාමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පවසයි. මහ බැංකු දත්තවලට අනුව 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව උපයා ඇති සමස්ත සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් වන අතර, එය 2025 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 256.7ක ආදායම සමඟ සැසඳීමේදී 38.8%ක දරුණු පසුබෑමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ මෙවර අප්‍රේල් මාසයේදී දිවයිනට පැමිණ ඇත්තේ විදෙස් සංචාරකයන් 135,643ක් පමණක් බවයි. මේ අතර, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මුල් මාස හතරක කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 876,277ක් වන අතර ඉන් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 1,111කි. එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ සංචාරකයන් 896,884 සහ ඩොලර් මිලියන 1,379ක ඉපැයීම් සමඟ සැසඳීමේදී සංචාරක පැමිණීම් 2.3%කින් සහ සමස්ත සංචාරක ආදායම 19.4%ක ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

Post Views: 17
Previous Post

රබර් දෙපාර්තමේන්තුවට වසර 7කට පසු අලුත් නිලධාරීන් 41ක්

Next Post

අණ නොතකා පැන ගිය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

Editor TTV News

Editor TTV News

Next Post
අණ නොතකා පැන ගිය  ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්  පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

අණ නොතකා පැන ගිය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් පොලිස් කොස්තාපල්ට ගහලා මාට්ටු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved