ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.රුමේෂ් ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
ඔහු මේ වන විට ශ්‍රේණිගත ලකුණු 1,333ක් රැස්කරගෙන සිටින අතර, මීට පෙර ඔහු සතුව තිබූ ලකුණු සංඛ්‍යාව 1,324කි.
















