• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දිනූ රුමේෂ් සහ පාලිත වෙනුවෙන් කොළඹදී උත්කර්ෂවත් පිළිගැනීමක්

5 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දිනූ රුමේෂ් සහ පාලිත වෙනුවෙන් කොළඹදී උත්කර්ෂවත් පිළිගැනීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ග්ලාස්ගෝ 2026 පොදුකොන්‌ම‌න්‌ලිස්‌ (Commonwealth) ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග සහ රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා අද (05) කොළඹදී අභිමානවත් රථ පෙළපාලියක් සහ ජනතා උත්සවයක් පවත්වන ලදී.
ටොරිංටන් චතුරස්‍රයෙන් ආරම්භ වූ මෙම රථ පෙළපාලිය නගරය හරහා ගමන් කළ අතර, මාර්ගය පුරා රැස්ව සිටි විශාල ජනකායක් සහ පාසල් සිසුන් විසින් ජයග්‍රාහී ක්‍රීඩකයින්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන්හ. මංපතේ පිහිටි විවිධ ආයතන සහ සංවිධාන ද මෙම ක්‍රීඩකයන්ගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ පිළිගැනීම් සංවිධානය කර තිබිණි. නගර ශාලා පරිශ්‍රයේදී කොළඹ නගරධාරිනී ව්‍රේ කැලි බැල්තාසාර් මහත්මිය සහ කොළඹ මහා නගර සභාවේ නියෝජිතයින් විසින් ද මෙම පෙරහැර උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
පසුව ටොරිංටන් චතුරස්‍රයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අචුතන් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ඇගයීම් උළෙලක් පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සාර්ථකත්වයන් අත්කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජය අඛණ්ඩව ලබා දෙන බවයි. රුමේෂ් තරංග වැනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඇති රජය, මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදෙමින් “මිෂන් ඔලිම්පික්” (Mission Olympic) වැඩසටහන හරහා එම සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන බව ඔහු පැවසීය. 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සාර්ථකත්වයක් අත්කර ගැනීමේ අරමුණින් ක්‍රීඩා අංශය සංවර්ධනය කිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

ඉදිරි වසර දෙක තුළ ඩෙංගු තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක්

Next Post

අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා ඉතා යහපත් මට්ටමක ජනාධිපති ට්‍රම්ප් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා  ඉතා යහපත් මට්ටමක ජනාධිපති ට්‍රම්ප් පවසයි

අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා ඉතා යහපත් මට්ටමක ජනාධිපති ට්‍රම්ප් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved