• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2024 ගුවන් යානා අනතුර වෙනුවෙන් අසර්බයිජානයට වන්දි ගෙවීමට රුසියාව එකඟ වෙයි

16 April 2026
in පුවත්, විදෙස්
2024 ගුවන් යානා අනතුර වෙනුවෙන්  අසර්බයිජානයට වන්දි ගෙවීමට  රුසියාව එකඟ වෙයි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරේ දෙසැම්බර් මාසයේදී සිදු වූ අසර්බයිජාන් ගුවන් සේවයට (Azerbaijan Airlines) අයත් යානයක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සහ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට රුසියාව සහ අසර්බයිජානය එකඟතාවයකට පැමිණ ඇති බව අද (16) නිල වශයෙන් නිවේදනය කෙරුණි. දෙරටේ විදේශ අමාත්‍යාංශ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, මෙම එකඟතාවය මඟින් වින්දිතයන්ට වන්දි ගෙවීම ඇතුළු සියලු බාහිර ගැටලු නිරාකරණය වනු ඇත.
පසුගිය 2025 ඔක්තෝබර් 09 වැනිදා ටජිකිස්තානයේදී පැවැති හමුවකදී අසර්බයිජාන් සහ රුසියානු ජනාධිපතිවරුන් අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම වන්දි ගෙවීමේ තීරණය ගෙන තිබේ. මෙම පියවර දෙරට අතර පවතින යහපත් අසල්වැසි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට හේතු වනු ඇති බව නිල ප්‍රකාශයේ සඳහන් වේ.
2024 දෙසැම්බර් 25 වැනිදා සිදුවූ මෙම ශෝකජනක අනතුරින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 29 දෙනෙකු තුවාල ලැබූහ. අසර්බයිජාන් ගුවන් සේවයට අයත් 8432 දරන ගුවන් යානය රුසියානු ග්‍රොස්නි (Grozny) නගරයට ආසන්න අහසේදී රුසියානු මිසයිල ප්‍රහාරයකට ලක්වීමෙන් දැඩි හානියට පත්ව කසකස්තානයේ අක්ටාවු (Aktau) ප්‍රදේශයට කඩා වැටීමෙන් මෙම ව්‍යසනය සිදුවිය.
Post Views: 24
Previous Post

රුපියල් කෝටි 18ක මූල්‍ය වංචාවක්

Next Post

ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved