• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 3,000කට වැඩි ප්‍රමාණයක් රුසියාව විනාශ කරයි

18 May 2026
in පුවත්, විදෙස්
සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා  3,000කට වැඩි ප්‍රමාණයක්  රුසියාව විනාශ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය සතිය තුළ පමණක් යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා 3,124කට අධික සංඛ්‍යාවක් ව්‍යර්ථ කර විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ සමත්ව ඇති බව රුසියාවේ ‘RIA’ රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල දත්ත උපුටා දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.
එම දත්ත වාර්තාවලට අනුව වැඩිම ඩ්‍රෝන යානා ප්‍රමාණයක් බිමහෙළා ඇත්තේ මැයි 13 සහ මැයි 17 යන දිනයන්හිදීය. එහිදී පිළිවෙළින් ඩ්‍රෝන යානා 572ක් සහ 1,054ක් විනාශ කර ඇති අතර, මෙම ප්‍රහාරයන්ගෙන් බහුතරයක් යුරෝපීය රුසියානු කලාපය ඉලක්ක කරගෙන එල්ල වී තිබුණි.
මේ අතර, පසුගිය ඉරිදා (මැයි 17) යුක්රේනය විසින් වසරකට වැඩි කාලයකට පසු රුසියානු අගනුවර වන මොස්කව් වෙත එල්ල කළ දැවැන්තම රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරයෙන් මොස්කව් කලාපයේ තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර ඇත.
Post Views: 1
Previous Post

දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්

Next Post

IOC සහ සිනොපෙක් ඩීසල් 392කට විකුණන්නේ 720ට අරන්ද?

Editor TTV News

Editor TTV News

Next Post
IOC සහ සිනොපෙක් ඩීසල්  392කට විකුණන්නේ 720ට අරන්ද?

IOC සහ සිනොපෙක් ඩීසල් 392කට විකුණන්නේ 720ට අරන්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒකාබද්ධ විපක්ෂයේ  දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

18 May 2026
පවතින ලෝක යුදමය  වාතාවරණය හමුවේ  අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

18 May 2026
සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස  ජිනීවා නුවරදී  අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා නුවරදී අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

18 May 2026
අමාත්‍ය විජිත හේරත්ගේ  බෙලරුස් සංචාරය සාර්ථකයි:

අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරය සාර්ථකයි:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට  මහානායක පදවියේ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට මහානායක පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

18 May 2026
එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ  විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව  ජූලි 13 දක්වා කල් තැබේ

එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව ජූලි 13 දක්වා කල් තැබේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved