• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්

18 May 2026
in දේශීය, පුවත්
දශක 03කට අධික කාලයක්  මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා  අදට වසර 17ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර මව්බිම එක්සේසත් කර අදට (18) වසර 17ක් සපිරෙයි. 1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තැබූ ත්‍රස්තවාදීන්, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටුනායක ගුවන්තොටුපල වැනි ආර්ථික මර්මස්ථානවලට මෙන්ම ජය ශ්‍රී මහබෝධිය සහ ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවලට ද ප්‍රහාර එල්ල කරමින් දශක තුනක් තිස්සේ රට තුළ විශාල විනාශයක් සිදු කළේය.
නැගෙනහිර මවිල්ආරු සොරොව්ව ත්‍රස්තවාදීන් විසින් වසා දැමීමත් සමඟ විරෝධාර රණවිරුවන් සේනාංක 8ක් ඔස්සේ අවසන් මානුෂීය මෙහෙයුම් ආරම්භ කළ අතර, ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපයට ගෙන සිටි අහිංසක ජනතාව ද මුදාගනිමින් ඉදිරියට ඇදුණි. අවසානයේ 2009 වසරේ මැයි 18 වනදා මුලතිව් නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම කුරිරු යුද්ධය නිමාවට පත් විය. රට මුදාගැනීම වෙනුවෙන් එදා සෘජු තීන්දු තීරණ ගත් දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශ සහ ජීවිත පූජාවෙන් සටන් කළ රණවිරුවන්ගේ වීරත්වය ශ්‍රී ලාංකේය හදවත් තුළ සදා ජීවමාන වේ.
මේ අතර යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සාම්ප්‍රදායික අයුරින් පැවැත්වීමට නියමිතය. රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා මේ බව තහවුරු කළේය.
Post Views: 2
Previous Post

බලය රැකගන්න ආණ්ඩුව බොරු කියනවා

Next Post

සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 3,000කට වැඩි ප්‍රමාණයක් රුසියාව විනාශ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා  3,000කට වැඩි ප්‍රමාණයක්  රුසියාව විනාශ කරයි

සතියක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 3,000කට වැඩි ප්‍රමාණයක් රුසියාව විනාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඒකාබද්ධ විපක්ෂයේ  දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත සම්මන්ත්‍රණයක් 24 වැනිදා ගම්පහදී:

18 May 2026
පවතින ලෝක යුදමය  වාතාවරණය හමුවේ  අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

18 May 2026
සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස  ජිනීවා නුවරදී  අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා නුවරදී අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

18 May 2026
අමාත්‍ය විජිත හේරත්ගේ  බෙලරුස් සංචාරය සාර්ථකයි:

අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරය සාර්ථකයි:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට  මහානායක පදවියේ  ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන්ට මහානායක පදවියේ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

18 May 2026
එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ  විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව  ජූලි 13 දක්වා කල් තැබේ

එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලූ විමල් වීරවංශ ඇතුළු 6කගේ නඩුව ජූලි 13 දක්වා කල් තැබේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved