• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවේ ස්ටාලින් සමයේ ස්මාරක අතුරුදන් වෙයි

24 April 2026
in පුවත්, විදෙස්
රුසියාවේ  ස්ටාලින් සමයේ ස්මාරක  අතුරුදන් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෝවියට් දේශයේ හිටපු නායක ජෝසප් ස්ටාලින්ගේ පාලන සමයේදී ඝාතනයට ලක්වූ පිරිස් සිහිපත් කිරීම සඳහා රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ ඉදිකර තිබූ ස්මාරක පද්ධතියක් හිටිහැටියේම ඉවත් කර තිබේ. රුසියාවේ ටොම්ස්ක් නගරයේ පිහිටා තිබූ මෙම ස්මාරක එක රැයකින් අතුරුදන් වී ඇති අතර පෝලන්තය, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන යුරෝපීය රටවල් හතරක් මේ සම්බන්ධයෙන් රුසියාවට සිය දැඩි විරෝධය පළ කර ඇත. ස්ටාලින්ගේ රහස් පොලිසිය විසින් 1937 සහ 1938 කාලසීමාවන් තුළදී සිදුකළ “මහා භීෂණය” යටතේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනයට ලක්වූ අතර මෙම ස්මාරකය ඉදිකර තිබුණේ එම වින්දිතයන් සිහිපත් කිරීම සඳහාය.
මෙම ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් නගරාධිපති කාර්යාලය මුලින් පවසා තිබුණේ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එය ඉවත් කළ බවයි. කෙසේ වෙතත් පසුව එම නිවේදනය ඉවත් කර ගත් බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා සෝවියට් මර්දනය පිළිබඳ දත්ත රැස් කරන “මෙමෝරියල්” මානව හිමිකම් සංවිධානය අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර තහනම් කිරීමටද පියවර ගෙන තිබුණි.
රුසියාවේ වත්මන් පාලනය විසින් පැරණි අපරාධවල මතකය මැකීමට උත්සාහ කරන බවට විදේශ තානාපති කාර්යාල චෝදනා කරන අතර ඉතිහාසය ආරක්ෂා කිරීම අපරාධ නැවත සිදුවීම වැළැක්වීමට අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත් රුසියානු බලධාරීන් පවසන්නේ බටහිර රටවල් රුසියාවේ ඉතිහාසය දේශපාලන අවියක් ලෙස භාවිතා කරමින් වත්මන් රජය විවේචනය කරන බවයි. මොස්කව් නුවර පිහිටි තවත් ප්‍රධාන ස්මාරකයක් වන “සොලොවෙට්ස්කි ස්ටෝන්” සම්බන්ධයෙන්ද රුසියානු දේශපාලනඥයන් පරීක්ෂණ ඉල්ලා සිටීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.
Post Views: 1
Previous Post

ඩොලර් ලක්ෂ 25ක හැකර් මංකොල්ලය රටට රහසක් කළේ ඇයි

Next Post

මෙක්සිකෝ ආර්ථික අමාත්‍යවරයාට එරෙහිව රජයෙන් විශේෂ පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
මෙක්සිකෝ  ආර්ථික අමාත්‍යවරයාට එරෙහිව  රජයෙන් විශේෂ පරීක්ෂණයක්

මෙක්සිකෝ ආර්ථික අමාත්‍යවරයාට එරෙහිව රජයෙන් විශේෂ පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අසූව පැන්නත්  පනහේ ජවයෙන් මතකය රකින  “සුපිරි වයෝවෘද්ධයන්ගේ”  රහස මෙන්න

අසූව පැන්නත් පනහේ ජවයෙන් මතකය රකින “සුපිරි වයෝවෘද්ධයන්ගේ” රහස මෙන්න

24 April 2026
ඕස්ට්‍රේලියානු ලිිතියම් නිෂ්පාදක  PLS සමාගමේ ඉල්ලුම  බලශක්ති ආරක්ෂණ ගැටලු  හේතුවෙන් ඉහළට

ඕස්ට්‍රේලියානු ලිිතියම් නිෂ්පාදක PLS සමාගමේ ඉල්ලුම බලශක්ති ආරක්ෂණ ගැටලු හේතුවෙන් ඉහළට

24 April 2026
දශක ගණනාවක සාහිත්‍ය විප්ලවය  නිමා කරමින් මෙරට තහනමට ලක්වූ  ප්‍රථම ග්‍රන්ථයේ  කතුවරයා දිවියෙන් සමුගනී

දශක ගණනාවක සාහිත්‍ය විප්ලවය නිමා කරමින් මෙරට තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථයේ කතුවරයා දිවියෙන් සමුගනී

24 April 2026
GRI සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලයට  නව පත්වීම් රැසක්

GRI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව පත්වීම් රැසක්

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසූව පැන්නත්  පනහේ ජවයෙන් මතකය රකින  “සුපිරි වයෝවෘද්ධයන්ගේ”  රහස මෙන්න

අසූව පැන්නත් පනහේ ජවයෙන් මතකය රකින “සුපිරි වයෝවෘද්ධයන්ගේ” රහස මෙන්න

24 April 2026
ඕස්ට්‍රේලියානු ලිිතියම් නිෂ්පාදක  PLS සමාගමේ ඉල්ලුම  බලශක්ති ආරක්ෂණ ගැටලු  හේතුවෙන් ඉහළට

ඕස්ට්‍රේලියානු ලිිතියම් නිෂ්පාදක PLS සමාගමේ ඉල්ලුම බලශක්ති ආරක්ෂණ ගැටලු හේතුවෙන් ඉහළට

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved