ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව සහ අනපේක්ෂිත උපායමාර්ගික උපක්‍රම සහිත මෙම නව මිසයිල හමුවේ යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බව ආරක්ෂක විශ්ලේෂක ටොම් කරාකෝ පෙන්වා දෙයි.
යුක්‍රේන යුධ බිමේදී සජීවී ප්‍රහාර පරීක්ෂණ මඟින් මෙම මිසයිල අත්හදා බැලීමට රුසියාව කටයුතු කළ හැකි බව යුක්‍රේන ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරන අතර, මේ හරහා එරට ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: fox news ඇසුරින්














