• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියෙව් අසල අවි ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් 37 දෙනෙකු මරුට!

සිය ගණනක් ඉවත් කරයි

30 August 2026
in පුවත්, විදෙස්
කියෙව් අසල අවි ගබඩාවකට  එල්ල වූ ප්‍රහාරයකින්  37 දෙනෙකු මරුට!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කියෙව් අගනුවර ආසන්න ජේකඩ ප්‍රදේශයක යුක්‍රේන හමුදාවට අයත් අවි ගබඩාවකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් තවත් 400කට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරය හේතුවෙන් එහි ගබඩා කර තිබූ කාලතුවක්කු උණ්ඩ, බිම්බෝම්බ සහ ඩ්‍රෝන යානා පිපිරී යාමෙන් දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් ਜ਼ෙෙලන්ස්කි පවසයි. අවි ගබඩාව ජනාවාස ප්‍රදේශයක් ආසන්නයේ පිහිටුවීම බරපතල අතපසුවීමක් බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත. බුචා (Bucha) දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් ළමයින් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 42ක් තුවාල ලබා ඇති අතර, ප්‍රදේශයේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මේ අතර, දිගු දුර ඩ්‍රෝන යානා සඳහා අවශ්‍ය උණ්ඩ සහ උපාංග ගබඩා කර තිබූ මයිලා (Myla) ගම්මානයේ පිහිටි මෙම අවි ගබඩාව ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ. මෙම බලවත් පිපිරීම හේතුවෙන් එම ගම්මානයේ නිවාස 130කට පමණ දැඩි හානි සිදුව ඇත.
Post Views: 5
Previous Post

හදිසි ගංවතුරින් පුද්ගලයන් 2,400කට අධික පිරිසක් අතුරුදන් වීමත් සමඟ නේපාල-ටිබෙට් දේශසීමාවේ මුදාගැනීමේ මෙහෙයුම් පස්වන දිනටත්

Next Post

රාජ්‍ය දැව සංස්ථාවේ තනතුරු 54ක් සඳහා නව පත්වීම් අගෝස්තු 31 දින

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය දැව සංස්ථාවේ  තනතුරු 54ක් සඳහා  නව පත්වීම් අගෝස්තු 31 දින

රාජ්‍ය දැව සංස්ථාවේ තනතුරු 54ක් සඳහා නව පත්වීම් අගෝස්තු 31 දින

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved