• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවේ තෙල් ආදායම මාර්තු මාසයේදී ඩොලර් බිලියන 19 දක්වා ඉහළට

ඉරාන යුධ වාතාවරණය හමුවේ ඇමරිකානු සම්බාධක ලිහිල් වීම වාසිදායක වෙයි

14 April 2026
in පුවත්, විදෙස්
රුසියාවේ තෙල් ආදායම මාර්තු මාසයේදී  ඩොලර් බිලියන 19 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයට එරෙහිව පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා තිබූ ඇතැම් තෙල් සම්බාධක ලිහිල් කිරීමත් සමඟ, රුසියාවේ තෙල් අපනයන ආදායම මාර්තු මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන්නේ පසුගිය මාසයේදී රුසියාව තෙල් අපනයනයෙන් ඩොලර් බිලියන 19ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර එය පෙර පැවති ආදායම මෙන් දෙගුණයකට ආසන්න අගයක් බවයි. යුක්රේන යුද්ධය හේතුවෙන් පනවා තිබූ සීමාවන් මෙලෙස ලිහිල් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත්තේ ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇති වී තිබෙන තෙල් හිඟය මඟහරවා ගැනීම සඳහා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Post Views: 1
Previous Post

කැනේඩියානු අතුරු මැතිවරණයෙන් ලිබරල් පක්ෂයට බහුතර බලයක්

Next Post

තලවකැලේ හොලිරූඩ් වත්තේ මත්පැන් ගබඩාවක් වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
තලවකැලේ හොලිරූඩ් වත්තේ  මත්පැන් ගබඩාවක් වටලයි

තලවකැලේ හොලිරූඩ් වත්තේ මත්පැන් ගබඩාවක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
ට්‍රම්ප් සහ මෝදි අතර  මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

15 April 2026
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved