• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026
in දේශීය, පුවත්
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දශක ගණනාවක් පුරා රට පාලනය කරමින් විනාශයට පත් කළ ආර්ථිකයක් භාරගත් වත්මන් රජය, වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ආර්ථිකය ඉතා ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය. රජය බලයට පත්ව වසරක් ගතවන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 109ක ආසන්න අගයක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය රටේ ආර්ථික ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂය විසින් එල්ල කරනු ලබන විවේචන වලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අතීතයේදී අමාත්‍යාංශ සහ රටේ ආර්ථිකය විනාශ කළ පාර්ශවයන් අද වන විට දේශපාලනික වශයෙන් අනාථ වී ඇති බවයි. එවැනි පසුබිමක සිටින පිරිස් රජයේ ක්‍රියාකලාපය විවේචනය කළද, වත්මන් පාලනය යටතේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය ස්ථාවර පදනම මේ වන විට සකස් කර අවසන් බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ආර්ථික ජයග්‍රහණයන් තුළින් පෙනී යන්නේ රට නිවැරදි දිශානතියකට ගමන් කරමින් පවතින බව යැයිද හෙතෙම සභාව හමුවේ කියා සිටියේය.
Post Views: 4
Previous Post

නඩු දහසක් හමුවේ වුවද 2029 ජයග්‍රහණය නාමල් සතුයි ඉන්දික අනුරුද්ධ සහතික වෙයි

Next Post

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026
විෂය භාර ඇමතිවරයා  කරුණු ඉදිරිපත් කරන්නේ  මහපොළොවේ සිටදැයි  විපක්ෂය ප්‍රශ්න කරයි

කල්මුණේ සහ සයින්දමරුදු  මැතිවරණ පවත්වන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  නියෝගයක්

ඕනෑම මැතිවරණයකට  මුහුණ දීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026
විෂය භාර ඇමතිවරයා  කරුණු ඉදිරිපත් කරන්නේ  මහපොළොවේ සිටදැයි  විපක්ෂය ප්‍රශ්න කරයි

විෂය භාර ඇමතිවරයා කරුණු ඉදිරිපත් කරන්නේ මහපොළොවේ සිටදැයි විපක්ෂය ප්‍රශ්න කරයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved