• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව රැකගන්න IMF සමඟ අලුත් ගිවිසුමකට යන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

27 May 2026
in දේශීය, පුවත්
ජනතාව රැකගන්න  IMF සමඟ  අලුත් ගිවිසුමකට යන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ පොදු මහජනතාවගේ සුභසාධනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වහාම අලුත් එකඟතාවකට හෝ නව ගිවිසුමකට එළඹීමට රජය කඩිනම් පියවර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ට්විටර් (X) සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පවතින ගෝලීය ආර්ථික අභියෝග හමුවේ සිය පුරවැසියන් මත පැටවෙන බර අවම කිරීම සඳහා බංග්ලාදේශය ද මේ වන විට වඩාත් ප්‍රායෝගික වූ IMF වැඩපිළිවෙළක් වෙත යොමු වෙමින් සිටින බවයි. ශ්‍රී ලංකාව ද ඒ හා සමානව සිය ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී රාජ්‍ය මූල්‍ය අරමුණු පමණක් නොව මහජන සුභසාධනය ද එහි කේන්ද්‍රස්ථානය කරගත යුතු බව හෙතෙම කියා සිටියි.
ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රමාද කිරීම පිළිබඳව රජයට අනතුරු අඟවන සජිත් ප්‍රේමදාස මහතා, රට තුළ නැවතත් භාණ්ඩ හිඟයක් ඇතිවන තුරු, මිල ගණන් තවදුරටත් අහස උසට ඉහළ යන තුරු සහ මෙරට පවුල් අන්ත අසරණ තත්ත්වයට පත්වන තුරු බලා සිටිය නොහැකි බව ප්‍රකාශ කළේය. නායකත්වයක සැබෑ වගකීම විය යුත්තේ ජනතාව විඳවන දුක දරාගත නොහැකි මට්ටමට පත්වීමට පෙර ඔවුන්ව ඉන් ආරක්ෂා කර ගැනීම බවත්, රට තවදුරටත් දැඩි ආර්ථික අගාධයකට ඇද වැටීම වැළැක්වීම සඳහා අවස්ථාව පවතින මෙම මොහොතේ රජය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටී.
Post Views: 0
Previous Post

වාහනයක ගැටී මගීයෙකු ජීවිතක්ෂයට

Next Post

දකුණු ආසියාවේ පළමු සූර්ය-ජෛව වායු දෙමුහුන් බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන් ලොවට හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved