• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනමතයට ඉඩ දී වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි විපක්ෂ නායකගෙන් අභියෝගයක්

2 May 2026
in දේශීය, පුවත්
ජනමතයට ඉඩ දී වහාම  පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි  විපක්ෂ නායකගෙන් අභියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාවට සිය ජනවරම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙමින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කළේය. කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්ව ඇති බවත්, පොදු අරමුණක් වෙනුවෙන් සාමුහිකව ඉදිරියට යාමට සූදානම් බවත්ය. දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කිරීම සඳහා වෙනම කමිටු පත් කිරීමට යෝජනා වී තිබුණද, මේ වන විට සන්ධානය ප්‍රායෝගිකව ගොඩනැගී ඇති බැවින් එවැනි පියවරක අවශ්‍යතාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. මෙම පක්ෂ අතර පවතින එකමුතුභාවය බිඳ දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, එම උත්සාහයන්ට කිසිසේත් ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කළේය.
රජයේ ආර්ථික කළමනාකරණය, පාලන ක්‍රමවේදය සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී දැඩි විවේචන එල්ල කළේය. රජය විසින් රාජ්‍ය ආයතන දුර්වල කර ඇති බවට චෝදනා කළ ඔහු, ගොවීන්, කම්කරුවන්, වෘත්තිකයන් සහ අසරණ ප්‍රජාව මුහුණ දෙන අභියෝගවලට කඩිනම් විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් තම පක්ෂය සතු බවත් ප්‍රකාශ කළේය. රට යළි ගොඩනැගීම සහ වඩාත් කාර්යක්ෂම පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ප්‍රමාද නොකර, ජනතාවට තම තීන්දුව ප්‍රකාශ කිරීමට ඉඩ සලසමින් වහාම මැතිවරණය පවත්වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 2
Previous Post

ඉන්ධන නැව් බාන්න ගබඩා නෑ පෙට්‍රල් කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

Next Post

මීට පස්සේ වෙන ආණ්ඩු නෑ රට හදනකම් ඉන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි

Editor TTV News

Editor TTV News

Next Post
මීට පස්සේ වෙන ආණ්ඩු නෑ රට හදනකම් ඉන්නේ ජාතික ජන  බලවේගයේ ආණ්ඩුව විතරයි

මීට පස්සේ වෙන ආණ්ඩු නෑ රට හදනකම් ඉන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසරේ ගෙවුණු කාලය තුළ  මත්ද්‍රව්‍ය භාවිත කර  රිය පැදවූ  රියැදුරන් 4,750කට නඩු

වසරේ ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 4,750කට නඩු

2 May 2026
බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන  ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

2 May 2026
21වන සියවස  සමාජවාදයේ යුගයයි අපි අපේ පන්තිය වෙනුවෙන්  ජයග්‍රහණය උදා කරනවා

21වන සියවස සමාජවාදයේ යුගයයි අපි අපේ පන්තිය වෙනුවෙන් ජයග්‍රහණය උදා කරනවා

2 May 2026
ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය  වාහන කාර්මික පුහුණුවේ  විශිෂ්ටතා මධ්‍යස්ථානයක් කිරීමට  ගිවිසුමක්

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වාහන කාර්මික පුහුණුවේ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් කිරීමට ගිවිසුමක්

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසරේ ගෙවුණු කාලය තුළ  මත්ද්‍රව්‍ය භාවිත කර  රිය පැදවූ  රියැදුරන් 4,750කට නඩු

වසරේ ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 4,750කට නඩු

2 May 2026
බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන  ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

බැංකුවලින් රාජ්‍ය අංශයට දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇතැයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved